TV Series Direct Download කරන්න සුපිරි Site දෙකක් මෙන්න









ඔන්න අද මම කියාදෙන්න හදන දේ ගොඩක් වැදගත් වෙන්න TV Series බලන අපේ යාලුවන්ට ඉතින් ඔය Episode ගොඩක් වෙලාවට Torrent එකට තමයි Upload කරන්නේ  එවාගෙත් හුගක් TV Series වල Seeds ලා අඩුයි. එතකොට Download කරන්න ගියාම මාර කට්ටක් කන්න වෙනවා. Direct Link තියෙන්නේ බොහොම අඩුවෙන් ඉතින් මම මේ දෙන Site 2 ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. අපි ජිවිතේට අහලාවත් නැති TV Series මේ Site වල තියෙනවා. TV Series විතරක් නෙමෙයි Film එහෙමත් තියෙනවා. එහෙනම් ගිහින් බලන්නකෝ.
       

LINK 1

LINK 2









Post a Comment

0 Comments