Ip Hider Pro 5.6.0.1 +Crack | IP Hide කරගෙන අන්තර්ජාලයේ සැරිසරමු.






මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ Ip Hide කරගෙන Net  Surf  කරන්නේ කොහොමද කියලා.මුලින්ම කියන්නම්කෝ IP කියන්නේ මොකක්ද කියලා. පරිගනකයක් පරිගනක ජාලයකට සම්බන්ධ වෙනකොට පරිගනකයටම කියලා IP එකක් දෙනවා. හරියට නිකන් ඔයාගේ ගෙදර Address එක වගේ. මේ Address එක වෙනකාටවත් ලැබෙන්නේ නෑ. ඉතින් මේ Ip එකෙන් ඔයාගේ විස්තර  ඔක්කොම හොයගන්න පුලුවන්.ඔය එක එක Site වල ලංකාවට අදාලව Ad පෙන්නන්නෙත් ඔන්න ඔය Ip එක පාවිච්චි කරලා තමයි.ඔයාට මේ ක්‍රමයෙන් පුලුවන් ලංකාවේ Block කරපු Website වලට රින්ගන්න. එ වගේම  හුගක් Hacking වැඩ වලටත් මෙක පාවිච්චි කරනවා.අනිත් එක තමයි හොද පහසුකම් තියෙන රටක Ip එකකින් ගියනම් වාසි ගොඩක් ලැබෙනවා. අපි මොන Site එකකට ගියත් අපිව අල්ලන්න අමාරුයි මෙක දාගත්තාම. තව ගොඩක් වැඩ කරනවා Ip Hide කරගෙන එවා ඉතින් ඔයලාම හොයාගන්න මම දන්න ටික තමා ඔය.





හරි එහෙනම් මුලින්ම මෙතනින් Download  කරගන්න. දැන් ඔය File එක Extract කරලා. Setup එක Install කරන්න. ඔවා ඉතින් අපිට පිනට දෙන්නේ නෑ. කියන්න අමතක උනා Crack කරන්න කලින් Ip Hider Task Bar එකෙන් Close කරලා දාන්න.දැන් Crack Folder එකත් Extract කරලා එක ඇතුලේ තියන File එක Ip Hider Install කරපු තැනට Copy කරලා Replace කරන්න. දැන් එ File එක උඩ Right Click කරලා Run As Administrator එකෙන් Open කරන්න. දැන් Next දිලා Patch කරන්න.ඔන්න දැන් Open කරලා බලන්න සොෆ්ට් එක Active වෙලා ඇති.(මේක කරන වෙලාවට ඔයගේ Virus Guard එක Disable කරලා තියන එක හොදයි නැත්තම් Crack එක Virus කියලා Remove කරලා දායි.) මෙකෙ කිසිම Virus එකක් නෑ. මම Check කරලා බලලා තියෙන්නේ එහින්දා අවුලක් නැ.මතක් කරලා හොදට Signel තියෙන Server එකක්ට Connect වෙන්න. නැත්තම් Net Slow වෙයි හොදේ. එහෙනම් අපි කැපුනා.අවුලක් උනොත් Comment එකක් දාන්න.

Post a Comment

0 Comments