Dialog Star Point වලින් රීලොඩ් එකක් දාගමු






අද මම ඔයාලට කියා දෙන්න යන්නේ Dialog Star Point  රීලොඩ් වලින් එකක් දාගන්නේ කොහොමද කියලා මුලින්ම කියන්න මේකට ඔයාගේ Dialog Sim එකේ Star Point Balance එක 100 වඩා තියෙන්න ඔනී. Star Point Balance එක #141# Dial කරලා බලන්න පුලුවන්.150 තිබ්බොත් 50 ක් දාගන්න පුලුවන් මෙන්න මෙහෙමයි Reload එක දාගන්නේ මුලින්ම star pay කියලා Type කරලා හිස්තැනක් තියලා අර ඔයාගේ වැඩීපුර තියෙන Star Point ගාන දාලා 141 SMS කරන එක විතරයී. ඔන්න දැන් ටිකක් වෙලා යනකොට Reload එක ආවා කියලා SMS එකක් එයී. :3

Post a Comment

0 Comments