Bluestacks | Android Apps පරිගණකයේ බාවිතා කරමුද?





කොහොමද ඔයාලට ඔන්න අද මම සුපිරි වැඩක් තමයී අරගෙන ආවේ මට මේක ගැන කිව්වේ අපේ ඉස්කොලේ මගේ බොක්කක් මෑන්ට මේක හම්බ වෙලා තිබුනේ Youtube එකෙන් හරි ඔන්න දැන් අපි වැඩේට බහිමු.අද කාලේ හැමෝටම Android Mobile තීබුනත් නැති අයත් ඉන්නවා මේ මන් වගේ එ අයට ගොඩාක් වටීවී දෙයක් මේක. මුලින්ම කියන්න ඔනී මේ Soft එක Run කරන්න  ඔයාගේ Pc එකේ RAM එක 2GB වත් ඔනී. එහෙම නැතතම් Slow වෙයී හොදේ. හරි එහෙනම් වැඩේට බහිමු.Soft එකේ නම තමයි Bluestacks මේකෙන් පුලූවන් Android Apps ගේමක් නැතුව Windows වල Run කරන්න.. මෙක නිකන් Aandroid Mobile එකක් වගේ තමයි. මුලින්ම මෙතනින් download කරගන්න.






දැන් Download උන setup එක Install කරන්න. දැන් pc එක  Net Connect කරලා soft එක Open කරන්න. දැන් Downloading Game Data කියලා වැටෙයි. දැන් ටිකක් වෙලා ඉන්න ඔය Bar එක පිරෙනකන්  දැන් මෙහෙම Tab එකක් open වෙයි හරියට නිකන් Android Mobile එකක් වගේ. Back Button එහෙමත් තියෙනවා දැන් App ටික Load වෙයි. ඔතනින් ඔයාට කැමති App එකක් select කරගෙන PlayStore එකෙන් download කරගෙන install කරගන්න. දැන් ඔයාට තියෙන්නේ App එක Open කරන එක විතරයි. අවුලක් උනොත් Comment එකක් දාන්න. ජයවේවා.

Post a Comment

0 Comments