Windows 10 Enterprise ISO Direct Download


                      


ඔන්න Windows 10 ඇවිල්ලා.මම නම් දාලා බැලුවා සුපිරි Os එක.මේ Os එක ගැන කතාකෙරුවොත්  Windows 7, Windows 8 මිශ්‍රනයක් තමා තියෙන්නේ Start Menu එක එහෙම ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ තව Action Center එකත් ලස්සන කරලා තියෙනවා. විශේෂ වැඩ කැලි ටිකකුත් තියෙනවා. Cortana,Xbox,Skype,edge Browser එක වගේ එවා. Post එක දාන්න පරක්කු උනේ මට Test කරලා බලන්න බැරි උන හින්දා.කොහෙද ඉතින් අර Microsoft එකෙන් දෙන Media Creation tool එකේ Download පට්ට Slow නේ නේද? ඒ ප්‍රශ්නය හැමොටම තියෙන හින්දා තමයි මට මේ Post එක දාන්න හිතුනේ.ඔන්න එහෙනම් Direct Link තියෙනවා දාලා.


                                                        32 bit 2.7 GB

                                         




                                                       64 bit 3.66 GB

                                        

Post a Comment

0 Comments