Dfx Audio Enhancer 11.4 | Bass Boost කරන්න සුපිරි බාන්ඩයක් මෙන්න




හායි යාලුවනේ කොහොමද? ඔයාලට කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ මට පොඩි කරදර වගයක් උනා එකයි එන්න බැරි උනේ.හොදයි එහෙනම් මම අද අරගෙන ආවේ පොඩි සොෆ්ට් කැල්ලක් පොඩි කිව්වට මෙකෙන් ලොකු වැඩක් කරගන්න පුලුවන්.මෙක ගොඩක් වටින්නේ Dj Artist ලා වගේ අයට මෙකෙන් පුලුවන්.කොම් එකෙන් එලියට දෙන Sound එක 200% කින් වැඩි කරන්න.කොටින්ම කිව්වොත් Studio තත්වෙට ගන්න පුලුවන්.Bass එහෙම සුපිරි ඉතින් Sub එකේ Bass මදි වගේ නම් මේ සොෆ්ට් එක ඔයාට ගොඩාක් වැදගත් වෙයි.





         මුලින්ම File එක Download කරගන්න. Extract කරලා Install කරගන්න.දැන් Extract කරපු Folder එකේ ඇති Crack කියලා Folder එකක් dfxpatch.exe කියලා File එකක් එක අර සොෆ්ට් එක Install වෙලා තියෙන තැනට Paste කරන්න.දැන් එක උඩ Right Click කරලා. Run As Administrator එකෙන් Open කරගන්න.දැන් පොඩි සද්දයක් දාගෙන පොඩි සොෆ්ට් එකක් පෙන්නයි.එකේ ඇති Patch කියලා.එක Click කරන්න. ඔන්න දැන් ඔක්කොම වැඩ කැලි ටික Active වෙලා තියෙයි.ඔයාලා සින්දුවක් අහද්දි මුලින්ම මේ සොෆ්ට් එක Open කරන්න. ඉට පස්සේ Sound Adjust කරලා. සින්දුව Play කරන්න.එහෙනම් අවුලක් තිබ්බොත් Comment එකක් කොටා ගෙනම යන්න. ජයවේවා.

Post a Comment

0 Comments