Pen එකෙන් Windows දාමු.










අද මම කියන්න යන්නේ Pen එකෙන් Windows දාන්නේ කොහොමද කියලා. අපිට මේ වැඩේ ගොඩක් වටින්නේ CD Rom එක වැඩ කරන්නේ වෙලාවට එත් කඩේකින් Windows CD එකක් අරගන්නවට වඩා මේ ක්‍රමය ලෙසි.මොකද අපි ගන්න CD ඔය එක එක අයට දිපුවාම හීරෙනවා. තව රටේ නැති මලජරාව ඔකේ ගැවෙනවා.ඔහොම කාලයක් යනකොට CD එක වැඩ කරන්නේ නැතුව යනවා. පෙන් එකට ඔනේ වෙලාවට හදාගත්තම වැඩෙත් කරගෙන පෙන් එක Formet කරගන්න පුලුවන්. ලෙසි පහසුයි.එහෙනම් දැන් වැඩෙට බහිමු. මුලින්ම කියන්න ඔනේ මේකට Cmd එකේ කොට කොට දගලන්න ඔනි නෑ.එහෙනම් මේ සොෆ්ට් කෑල්ල Download කරගන්න.



                                                                     [1.65 MB]
                                                           

   





දැන් ඔක Extract කරලා Install කරගන්න.දැන් Desktop එකට Shortcut එකක් ඇවිල්ලා ඇති.දැන් ඔක Open කරගන්න.දැන් ඔකේ Iso File කියන තැනට ඔයාට ඔනේ කරන OS එකේ ISO FILE එක Select කරගන්න.දැන් කට්ටිය අහයි මොකද්ද මේ ISO කියන්නේ කියලා.මම කලින් පොස්ට් එකක කියාදුන්නා කොහොමද ISO File හොයාගන්නේ කියලා.ISO ගැන දන්නේ නැති කට්ටිය එක බලන්න.
දැන් USB DRIVE කියන තැනට ඔයාගේ පෙන් එක Select කරගන්න. පෙන් එක FORMET කරලාම Select කරන එක ඇගට ගුනයි. දැන් Bootable කියන තැනට Tik එකක් දාන්න.දැන් Burn Button එක Click කරන්න.දැන් iso එක Burn වෙයි. Burn Sucessfull උනාට පස්සේ පෙන් එක ගලවලා Boot කරලා බලන්නකෝ. මතක් කරලා Boot Menu එකෙන් ඔයාගේ පෙන් එක Select කරන්න.එහෙනම් මම යනවා. කට්ටියට ජය වේවා......... :3

Post a Comment

0 Comments