Windows CD එකක් අපිම හදාගමු.








ඔන්න අද මම කියන්න යන්නේ Windows CD එකක් හදාගන්නේ කොහොමද  කියලා. මේ ක්‍රමයට ඔනේම OS CD එකක් හදාගන්න පුලුවන්. Shop එකකට ගිහින් Windows CD එකක් ඉල්ලුවොත් අඩුම ගානේ 100ක් වත් ගන්නවා.අපි මේ වැඩේ තනියම කරගත්තොත් Empty CD එකකට විතරයි වියදම් කරන්නේ වෙන්නේ. එකත් මහලොකු ගානක් වෙන්නේ නෑ. කොහෙන් ගියත් ලාබයි. මුලින්ම කියන්න ඔනේ මේ වැඩේ කරන්න Dvd Writer එකක් ඔනේ. තව Dvd Empty ක් ඔනේ. තව ඔයා Write කරන්න යන OS එකේ ISO file එකකුත් ඔනේ. දැන් කට්ටිය අහයි කොහෙන්ද මේ ISo File එකක් හොයාගන්නේ කියලා. මෙවා  net එකෙන් Download කරගන්න පුලුවන්. නැත්තම් ඔයාට ඔනේ os එකේ Write කරපු CD එකක් කාගෙන් හරි ඉල්ලගන්න. ඉලගට දැන් එ CD එක ඔයාගේ Rom එකට දාලා. මුලින්ම මේ සොෆ්ට් එක Download කරගන්න.






 එකේ තියෙනවා DVD to ISO කියලා. එතන ඇති Source DVD කියලා එතනට අර දාපු CD එක Select කරගන්න. Target ISOකියන තැනට Desktop දෙන්න.ඉටපස්සේ Run Button එක Click කරන්න.දැන් 100% පිරුනට පස්සේ ISO File එකක් Desktop එකට ඇවිත් තියෙයි.









හරි දැන් බලමු කොහොමද Windows CD එක හදා ගන්නේ කියලා.













සොෆ්ට් එකේ ISO to DVD එක click කරන්න.දැන් Source ISO කියන තැනට අර Desktop එකේ තියෙන ISO File එක Select කරගන්න. දැන් Empty DVD එක Rom එකට දාන්න.ඉලගට Target DVD කියන තැනට CD එක Select කරන්න.දැන්  Run Button එක Click කරන්න.දැන් 100% පිරුනට පස්සේ Windows CD එකක් ඔයාගේ Rom එකේ ඇති.දැන් ඔක දාලා com එක boot කරලා  බලන්නකෝ. අවුලක් උනොත් Comment එකක් කොටාගෙනම යන්න.

Post a Comment

0 Comments