IObit Uninstaller software එකක් සම්පුර්ණයෙන්ම uninstall කරමු.





කොහොමද කට්ටියට හොදින් ඉන්නවා ඇති කියලා මම හිතනවා.අද මම ගෙනාවේ පොඩි cleaning සොෆ්ට් එකක් සාමාන්‍යයෙන් අපි සොෆ්ට් එකක් install කරාට පස්සේ හුගක් file  hard එකට එකතුවෙනවා.එක හැමොම දන්න දෙයක්.එත් අපි සොෆ්ට් එක uninstall කරපුවාම අර  hard එකට එකතුවුන File සම්පුර්නයෙන්ම අයින් වෙන්නේ නැ.හුගක් සොෆ්ට් වල Desktop එකට එන Icon එක වත් අයින් වෙන්නේ නෑ. මේ වගේ පොඩි File ගොඩාක් එකතු උනාම Com එක SLow වෙන්න ගන්නවා. නිකන් Hard එකේ පිරෙනවා.Registry errors  වැඩි වෙනවා.ඉතින් මේ සොෆ්ට් එකෙන් පුලුවන් මේ අවුල හදා ගන්න. අපි  මේ   සොෆ්ට් එකෙන් uninstall කරද්දි  uninstall කරලා ඉවර උනාම Scan කරනවා. එතකොට අර ඉතුරු වෙලා තියෙන ජරාව ටික ඔක්කොම ටික ගෙඩි පිටින් අහුවෙනවා. ඉටපස්සේ එ ටික Delete කරලා දාපුවාම පරන සොෆ්ට් එකේ කිසිම දෙයක්  ඉතුරු වෙන්නේ නෑ.මෙක Free දෙන සොෆ්ට් එකක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.එහෙනම් පහලින් Download කරගන්න. Post එක එල නම් AD එකකුත් Click කරගෙනම යන්න මට කරන උදව්වක් විදියට. :)




Post a Comment

0 Comments