IDM 6.23 Build 12+Crack අලුත්ම Version එක මෙන්න






ඔන්න අද මම ගෙනාවේ IDM එකේ අලුත්ම Version එක කලින් Update වල තිබුන Error එහෙම Fix කරලා. තමා මෙක හදලා තියෙන්නෙ එ හින්දා අවුලක් නැතුවම පාවිච්චි කරන්න පුලුවන්.ඉතින් කොච්චර Update ආවත් ඔවා නිකන් දෙන්නේ නෑ.කොහෙන් හරි හොයලා Crack කරගත්තත් එවා හරියට වැඩ කරන්නේ නෑ.මාර කට්ටක් කන්න ඔනි ඉතින් හරියන එකක් හොයාගන්න.මාත් Crack ගොඩක් Download කරලා තමයි මේක හොයාගත්තේ කියන්න සතුටුයි අද වෙනකන් කිසිම අවුලක් නැතුවම වැඩ එහෙනම් මම කියාදෙන්නම් කොහොමද වෑඩේ කරගන්නේ කියලා.


                                                            IDM 6.23 Build 12 Download




Crack  


පරන Idm Version එකක් Install කරලා තිබ්බා නම් Iobit uninstaller එකෙන් අයින් full uninstall කරලා දාන්න. uninstall කරලා ඉවර උනාම අහයි PC එක Reboot කරන්නද කියලා එක Cancel කරලා Iobit uninstaller එකෙන් Powerfull Scan වෙන්න දෙන්න ඉටපස්සේ එකේ පෙන්නන File ටික ඔක්කොම Delete කරලා දාන්න. දැන් PC එක Reboot කරන්න.දැන් Download කරගත්ත Idm එක Install කරන්න.ඉටපස්සේ එක Icon Tray (අර sound Icon එක තියෙන තැන) Idm icon එක උඩ Right Click කරලා  Exit කරන්න.සමහර Virus Gurad වලින් Idm.exe එක අයින් කරන්න බලයි එ හින්දා Virus Guard එක Disable කරලා දාන්න.වැඩේ උනාට පස්සේ ආයේ Open කරන්න.දැන් Crack Folder එක ඇතුලේ තියෙන Idm.exe කියන File එක copy කරලා Replace කරන්න Idm install වෙලා තියේන තැනට C:\Program Files\Internet Download Manager ඔන්න දැන් වැඩේ ගොඩ හැබයි පුතෝ අලුත් Version ආවට Update කරන්නනම් එපා.අවුලක් උනොත් Comment එකක් දාගෙනම යන්න.

Post a Comment

2 Comments

  1. bro....crack eke link eka wada naha... mediafire eken remove karala...wadakarana ekak denna...thank you..

    http://hakkrishtrixx.blogspot.com

    ReplyDelete