Usb Disk Security | pen Chip වලින් පැතිරෙන Virus වලින් ආරක්ශා වෙමු.






කවුරුහරි pen එකක් දුන්නම මොනවහරි දාලා දියන් මචන් කියලා. අපිත් ඉතින් ඔහේ pc එකට plug කරනවා. Scan කෙරිලි අනන් මනන් මොනවත් නැ. එතකොට උගේ pc එකේ තියෙන Virus,Torjan ටික ඔක්කොම ලස්සනට අපේ pc එකේ තැන්පත් වෙනවා අපිටත් නොකියම. ටිකක් කල්  ඔහොම යනකොට ටික ටික Pc එක Slow වෙනවා. එතකොට තමයි කට්ටියට Virus Guard එකක් කියලා එකක් ලොකේ තියෙනවා කියලා මතක් වෙන්නේ. එත් එතකොට පරක්කු වෙලා වැඩි එතකොට Virus Guard නෙමෙයි මොනවා දැම්මත් වැඩක් නෑ. pc එක Formet කරන්නේ නැතුව. ඉතින් ඔහොම වෙන්න කලින් මම ඔයාලට දෙයක් දෙන්න තමයි යන්නේ. මෙක Virus Guard එකක් මේකෙන් USB කියන පැත්ත තමයි පාලනය කරන්නේ. pen එකක් chip එකක් plug කරපු සැනින් මේ සොෆ්ට් එකෙන් Scan වෙනවා. එකට මහා වෙලාවක් ගන්නේත් නෑ. එ වගේම Virus තිබුනොත් පටස් ගලා අල්ලනවා. pen එකක් plug කරපු ගමන් මේ සොෆ්ට් එකෙන් open කරන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නෑ. මේ සොෆ්ට් එක නොමිලේ දෙන හින්දා කරදර ගොඩක් අඩුයි. අනිත් එවා වගේ  හැමවෙලෙම Update කරන්න ඔනිත් නෑ.ඔන්න එහෙනම් පහලින් බාගන්න අපි ගියා.


Post a Comment

0 Comments