Pencil | සිංහල Type කරන්න ලේසි ක්‍රමයක්








කොහොමද කට්ටියට අද මම අරගෙන ආවේ සිංහල Type කරන්න පුලුවන් ලෙසි ක්‍රමයක්. හුගක් අය සිංහල Type කරන්න ගියාම කන කට්ට බලාගෙන ඉන්න ආසයි. ඉතින් ඔය කොයි කාටත් මේ වැඩේ ලෙසියෙන්ම ගොඩ දාගන්න විදිය තමයි මම කියලා දෙන්න යන්නේ.මේ වැඩේ ගොඩක් ලෙසි වෙන්නේ Singlish type කරන්න පුලුවන් අයට . එ කියන්නේ මල් කඩලා පුරුදු අයට.එහෙම ඔනෙත් නෑ. යන්තම් phone එකකින් mesege එකක් කොටා ගන්න පුලුවන් නම් එච්චරයි.
මෙන්න මේ විදියට තමයි වැඩේ කෙරෙන්න ඔනි.








Eg-magee wayasa awurudhu dhahayayi
 එතකොට මෙහෙම පෙන්නයි......
 (මගේ වයස අවුරුදු දහයයි)

වචනයක් type කරලා Space ඔබන්න එතකොට හරි. අකුරක් දෙකක් type කරනකොට Suggest කරලා පෙන්නයි. එතකොට අදාල අංකය එබුවත් හරි.
හැබැයි බාගෙට කොටලා නම් හරියට Type කරන්න බැරි වෙයි. එ හින්දා හරියටම Type කරන්න වෙයි. ඔන්න කිව්වා දැන්ම ආයේ කිව්වේ නෑ කියන්න එපා. හොදයි එහෙනම් පහල link එකට ගිහින් register වෙලා download කරගන්න. ඔන්න අපි ගියා අවුලක් උනොත් Comment එකක් කොටලා තියන්න.













Post a Comment

0 Comments