Folder Option වෙනුවට Show/Hide File Button එකක් Right Click මෙනුවට දාමු


කොහොමද කට්ටියට දැන් නම් අවුරුදුත් ඉවරයි වෙසක් එකත් ඉවරයි.ඉලගට ඉතින් පොසොන් තමයි.අවුරුද්දම ගෙවිලා ගිහින් දන්නේවත් නැතුව දැන් නම් පාඩම් කරන්නත් ඔනි මොකද කොල්ලා ලබන අවුරුද්දේ විභාගේ ලියනවානේ.එන්න එන්නම කරදර වැඩි වෙන හින්දා බ්ලොග් එක පැත්තේ වැඩිය එන්න වෙන්නෙත් නැති වෙයි.ඔය කිව්වට ඉතින් මට නම් හැමවෙලෙම පාඩම් කරන්න බෑ.පුලුවන් වෙලාවට ඇවිල්ල උබලට help එකක් දෙන්නම්.හරි එහෙනම් මන් ගැන කිව්වා ඇති දැන් වැඩෙට බහිමු. සරලව කිව්වොත් පනින රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ වැඩක් තමයි මෙක.කට්ටිය කොහෙන් හරි හොර බඩු ටිකක් උස්සන් ඇවිල්ලා දාගෙන Hide කරලා තමයි තියාගෙන ඉන්නේ අවශ්‍ය වෙලාවට ගන්න.එත් මෙවා Show කරන්න ගියාම හෙන වටයක් යන්න වෙනවා.එත් කොහොමද එක Click එකෙන් මේ වැඩේ කරගන්න තිබුනොත් පට්ටයි නේ.එහෙනම් පොඩි File එකක් තමා තියෙන්න එක download කරගන්න මුලින්ම ඉටපස්සේ Extract කරගන්න.


                                                                Server 1









දැන් එකේඇති Registry Entry.reg කියලා File එකක්  එක උඩ Right click කරාම පෙන්නයි Merge කියලා. Merge කියන එක Click කරන්න.ඉටපස්සේ යටින් මෙහෙම පෙන්නයි registry එකට add උනා. කියලා දැන් වැඩේ ගොඩ.






දැන් ශෙප් එකේ Right click කරලා බලන්න වැඩේ හරිද කියලා.එහෙනම් අවුලක් උනොත් Comment එකකුත් කොටා ගෙනම යන්න.

Post a Comment

0 Comments