Driver Toolkit | ඔනේම computer එකකට පට ගාලා Drivers දාමු.









මේ පොස්ට් එකෙන් මම කියාදෙන්න යන්නේ Drivers දාන්න Update කරන්න පුලුවන් සොෆ්ට් එකක් ගැන මේ වගේ සොෆ්ට් හුගක් තිබුනත් එවා අතරිනුත් හොදම වර්ගයේ එකක් තමයි මේ සොෆ්ට් එක මොකද මාත් හුගක් වෙලාවට පාවිච්චි කරන්නේ මේක. අනිත් සොෆ්ට් වලට තියන Crack සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ.එත් මෙකේ එවගේ අවුලකුත් නෑ.එක එක Site වලින් download කරගන්න වට වඩා අපේ Computer එකට ගැලපෙන සහ දැනට ඇවිල්ලා තියේන හොදම Driver ටික තොරලා දෙනවා.මෙක වැඩ කරන්න අන්තර්ජාල සම්බන්දතාවය තියෙන්න ඔනි.මෙකේ තියෙන පහසුකම් ගැන කිව්වොත්.........

1.Drivers Update කිරිම
2.Drivers Backup කිරිම
3.Drivers restore කිරිම

Drivers වල අලුත්ම update Install කරගන්න එක හොදයි.එතකොට System එකේ Peformence හොදට තියාගන්න පුලුවන්.Install කරගත්තට පස්සේ සොෆ්ට් එක Close කරලා crack folder එක ඇතුලේ තියන drivertoolkit.exe file එක install කරපු folder එකට copy කරලා replace කරන්න. දැන් සොෆ්ට් එක open කරලා Register කරන්න කියලා එන Window එකේ email එකට ඔයාගේ email එක දෙන්න.ඉටපස්සේ crack folder එක ඇතුලේ තියෙන Key එක copy paste කරලා  Window එකේ Key එකට දෙන්න,ඔන්න දැන් සොෆ්ට් එක Register කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. :) ඔන්න ලින්කුව තියෙනවා. Download කරගන්න... එහෙනම් මම කැපුනා. :3


                                                                          Server 1





Post a Comment

1 Comments