ඔයාගේ computer එක ඉක්මනින් ඔන් කරගමුද?

computer එකක් ඉක්මනින් ඔන් කරගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දෙන්නෙ. හුගක් වෙලාවට computer එකක් ඔන් වෙන එක පමා කරන්නෙ start up programmes එ කියන්නේ අපි pc එකට install කරලා තියන softwares computer එක ඔන් වෙද්දි එවත් on වෙනවා. එවයේ තියන update වගේ දෙවල් run වෙනවා.එතකොට ram එකත් වැඩිපුර use වෙනවා.එතකොට අපේ system එක ඔන් වෙන්න ගන්න කාලය ගොඩක් වැඩි. තව virus හින්දත්  desktop gadjets වගේ දෙවල් නිසා  මෙක වෙනවා. හරි අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා.

1.start>run එකට ගිහින් යට තියන search box එකේ msconfig කියලා type කරන්න
2.එතකොට මේ වගේ box එකක් ලැබෙයි










3. එකේ boot කියන tab එක උඩ click කරන්න. එකෙ timeout කියනා තැන 3 කියලා type කරන්න








4.ඉටපස්සේ services tab එකට ග්හිල්ලා යටම තියන hide all microsoft programmes කියන තැනට ටික් එකක් දාන්න.
ඉලගට එතන තියෙන ඔයාට ඔනේ නැ කියලා හිතෙන services වල ටික් එක අයින්  කරන්න













5.ඉලගට startup tab එකට ග්හිල්ල අනවශ්‍ය එවා අයින් කරන්න
(microsoft windows operating system, virus gurad අයින් කරන්න එපා)








6.hmm අතත් රිදෙනවා බන් දැන් මෙක type කරලා. හරි දැන් ඔය ඔක්කොම කරලා apply කරලා ok කරන්න මතක් කරලා.
දැන් අහයි restart කරන්නද කියලා.  දැන් restart කරලා බලන්නකෝ තත්වේ කොහොමද කියලා.
එහෙනම් මම ගියා. අවුලක් උනොත් comment කරන්න හොදේ. ;) ;)








Post a Comment

2 Comments