Snipping tool | Computer එකේ screen shot එකක් ගමුද?


කාලෙකින් තමයි blog එක පැත්තේ ආවේ. අද මම ගෙනවේ පොඩි සොෆ්ට් එකක් පොඩි උනාට මෙකෙන් ලොකු වැඩක් කරගන්න පුලුවන්. හැමදාම Print screen ඔබ ඔබ Screen shot ගත්ත අයට මෙක ගොඩක් වැදගත් වෙයි. මමත් හුගක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙක. පොඩි setup එකක් තියෙන්නෙ Download කරගෙන Install කරගන්න. ඉටපස්සේ Desktop එකට එන icon එක ඔපෙන් කරගන්න. ඉට්පස්සේ ඔයාට ඔනේ කොටස mouse එක click කරලා select කරලා save කරගන්න. පොඩි එඩිට් tool ටිකකුත් මෙකේ තියෙනවා. එහෙනම් මම ගියා තවත් මෙ වගේ post එකකින් නැවත හමුවෙමු. :)





Post a Comment

0 Comments