Du meter data usage meter 6.4 | ඔයා පාවිච්චි කරන Data ප්‍රමානය හරියටම බලාගමුද?










අද මම ඔයලාට දෙන්න යන්නේ usage meter එකක් මෙකෙන් පුලුවන් ඔයා පාවිච්චි කරන data ගාන හොයගන්න. තව download/upload speed එකත් අවුලක් නැතුව බලාගන්න පුලුවන්. data pacage පාවිච්චි කරන අයට ගොඩක් වටිනවා.
data ලිමිට් එක ඉවර උනාම aleart එකක් එන්න හදන්නත් පුලුවන්. තව ගොඩක් වැඩ කැලි තියෙනවා. download කරගෙන බලන්නකෝ. cracked setup එකක් තියෙන්නේ එ හින්දා active කරන්න ඔනෙත් නෑ. අවුලක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න හොදේ. අපි ගියා එහෙනම්. ;)







Post a Comment

2 Comments