computer එකෙන් මදුරුවෝ එලවමූ

ඔයාලට වගේම මටත් මදුරුවන්ගෙන් කරදර තියෙනවා. කනවා....  කනවා.... ඉවරයක් නැ නේද? මෙකේ දුම් නෑ. ගද නෑ. පුන්චි software එකක් විතරයි. මෙකෙන් පිරිමි මදුරුවාගේ සද්දේ තමයි නිකුත් වෙන්නේ. එත් අපිට ඇහෙන්නේ නැ. දන්නවනේ මිනිස්සුන්ට තියෙන්නේ බොහොම පොඩි ශ්‍රවන පරාසයක්.පිරිමි මදුරුවාගේ සද්දේ ඇහෙද්දි  ගැහැනු මදුරුවෝ එතනින් ඉවත් වෙලා. යනවා. අපෙන් ලේ බොන්නේ ගැහැනු මදුරුවෝ එගොල්ලෝ ගියාම අපිට විදින්න කවුරුවත් නෑ. මෙක open කරලා ඔයාගේ sub එකේ හරි මොකේ හරි සද්දේ ටිකක් වැඩි කරලා තියන්න. හරි එහෙනම් ඔයගොල්ලෝත් test කරලා බලන්නකෝ. :)



Post a Comment

0 Comments