ඔයාගේ computer එක කතාකරවමුද?

දන්නවද? ඔයාගේ computer එකට කතාකරන්නත් පුලුවන්. අපි දෙන ඔනේම වචනයක් එයා කියවනවා. නිකන් කියවන්නේ නෑ. මේකට අපි පොඩි programme එකක් ලියන්න ඔනේ. එහෙනම් පටන් ගමු.
1. notpad එක open කරගන්නකෝ
2. දැන් මේ code එක copy කරලා paste කරන්න
 


Dim Message, Speak

Message=InputBox("Enter text","speak")

Set Speak=CreateObject("sapi.spvoice")

Speak.Speak Message




3. දැන් save කරද්දි කැමති නමක් දිලා අගට .vbs කියලා type කරන්න











4. හරි දැන් open කරලා යට කොටුවේ මොකක්හරි type කරලා ok කරලා බලන්නකෝ. :)

අපේ facebook page එකට like එකක් දාන්නකෝ හොදේ.

Post a Comment

1 Comments