nPlayer | iPhone එකෙන් සිංහල Subtitle එක්ක ෆිල්ම් බලමු




උදාවූ නවවසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නවවසරක් වේවා කියලා කිව්වා ඔන්න මුලින්ම.ඔයාලට මතක ඇති මම කලින් මේ ගැන පොස්ට් එකක් දැම්මා ඉතින් ඒ ඇප් එකෙන් සමහර Subtitle පෙන්නන්නේ නැති නිසා අලුත් ඇප් එකක් ගැන ඔ‍යාලට කියාදෙන්න හිතුවා.කලින් ඇප් එකත් එක්ක බලනකොට මේ ඇප් එකේ පහසුකම් ගොඩාක් තියෙනවා.

*Inbuilt Browser
*Downloader
*File manager
*WiFi Sharing

කලින් ඇප් එකෙදී වගේම මෙකෙදිත් Video එකේ නමයි Subtitle එකයි එකම නමින් තියෙන්න ඔනේ. ඇප් එකෙන්ම Rename කරගන්නත් පුලුවන්. බලන්නකෝ පහල Screenshots.....








    

  


Post a Comment

0 Comments