iPhone එක Clean කරන්න සුපිරි App එකක් මෙන්න






ඔනෙම Phone එකක් Computer එකක් ටික කාලයක් පාවිච්චි කරනකොට Temporary File, cache File වගෙ දෙවල් එකතු වෙලා Storage එක නිකන් පිරෙන්න ගන්නවා මෙවා Clean කරේ නැත්තම් Storage එක වගේම Device එකේ ස්පීඩ් එකත් ගොඩක් අඩු වෙනවා.ඉතින් ඔයාට මේ Magic Cleaner App එක Use කරල ලෙසියෙන්ම iPhone එක Clear කරගන්න පුලුවන්.





Post a Comment

1 Comments