Apple Device වල Storage Clear කරන්න සුපිරි භාන්ඩයක් මෙන්න.


ඔයාලා දන්නවනේ ඔනේම phone එකක් Computer එකක් කාලයක් පාවිච්චි කරනකොට cache,Cookies වගේ අනවශ්‍ය දෙවල් වලින් අපේ Storage එකේ එකතු වෙනවා.ඉතින් මේ වගේ අනවශ්‍ය files අපි Clear කරේ නැත්තම් phone එකේ Speed එකට ලොකු බලපැමක් වෙනවා. එවගේම ඔයාගේ Storage එකත් නිකන්ම Full වෙනවා.ඉතින් අපි මාසෙකට සැරයක් වගේ Clearner software එකක් පාවිච්චි කරලා Storage එක Clean කරොත් එක අපේ Phone එකේ කාර්යක්ෂමතාවය උපරිමව තියාගන්න පුලුවන්.




ඉතින් මුලින්ම කියන්න ඔනේ මේ Software එක පාවිච්චි කරන්න නම් ඔයාගේ Computer එකේ iTunes Install කරලා තියෙන්න ඔනී. iTunes වලින් තමයි iPhone Drivers Computer එකට Install වෙන්නේ.මුලින්ම මේ Link එකෙන් Software එක Download කරගන්න.මේ Software එක Free දෙන්නේ නැති නිසා Crack එක මෙතනින් download කරලා software එක install වෙලා තියෙන තැනට imyfoneumate.exe File එක Copy කරලා Replace කරන්න දැන් Software එක Open කරලා Serial key,Email වලට කැමති අකුරු ටිකක් type කරලා Active කරගන්න.

Post a Comment

1 Comments