ගණිත ගැටලු විසදන Photomath



අපි හැමෝම එදිනෙදා වැඩ වලදි ගණන් හදනවා.ඉතින් මේ ගණිත ගැටලු වල නිරවද්‍යතාවය පරික්ෂා කරගන්න පුලුවන් App එකක් තමයි Photomath කියන්නේ ඉතින් මෙයාට පුලුවන් ඔයාගේ ගණිත ගැටලුව Scan කරලා නිවැරදි පිලිතුර පියවර එක්කම දෙන්න.එහෙනම් ඔයාම download කරගෙන බලන්නකෝ. 













Post a Comment

1 Comments