Easy Gif Animator Pro 6.2 | හිතේ හැටියට gif Banners හදමු.







ඔයාලා දැකලා තියෙනවා නෙද website වල animate වෙන Ad Banners photos වගේ එවා දාලා තියෙනවා. අන්න ඒ banners ලෙසියෙන්ම හදාගන්න පුලුවන් පොඩි Software එකක් තමයි මන් අද අරන් ආවේ ඉතින් මේ සොෆ්ට් එක ගැන කිව්වොත් දන්නේ නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්. සිංහල බාශාවෙනුත් text ඇතුලත් කරන්න පුලුවන්. Licene key එකත් එක්කම තියෙනවා පහලින් බාගන්න.

setup


key


Post a Comment

0 Comments