iTools 3.3.8.8 | Apple Device වලට Mp3 Photos Videos දාන්න ලෙසි ක්‍රමයක්

 ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ඔයාලාව හම්බවෙන්න ආවේ Apple උපාංග පාවිච්චි කරන අයට වැදගත් වෙන Software එකක් අරගෙන ඉතින් ඔයාලා දන්නවා Apple Device වලට Mp3 Photos Videos දාන්න ගොඩක් අය පාවිච්චි කරන්නේ iTunes එක එත් iTunes වල තියෙන සංකීර්ණ බව හින්දා මේ වැඩේ  ගොඩක් ලෙසියෙන්ම කරගන්න පුලුවන් Software එකක් තමයි මම අද ගෙනාවේ ඉතින් Itools 3 ගැන කතා කරොත් මේ Software එක පාවිච්චි කරන්න නම් අනිවා ඔයාගේ Pc එකට iTunes Install කරලා තියෙන්න ඔනි.මම මුලින් කිව්ව වැඩ වලට අමතරව iTunes වලින් කරන්න බැරි වැඩත් මේ Software එකෙන් කරන්න පුලුවන්.ඔන්න එහෙනම් බලන්නකෝ…







මෙතනින් Download කරගන්න.













Post a Comment

0 Comments