අලුත් අවුරුද්දට Mobitel වෙතින් 1.5GB Data නොමිලේ


මතක ඇතිනේ Mobitel එකේ කස්ටිය මේ Offer එක කලිනුත් දුන්නා. ඔන්න ඉතින් මේ අලුත් අවුරුද්දටත් මේ Offer එක ඒ විදියටම දෙනවා.අපි දැන් බලමු මේ Offer එක ගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරන්න ඔයාට Fb Account එකක් තියෙන්න ඔනි.මුලින්ම මේ link එකට යන්න



දැන් Fb log වෙන්න. ඉටපස්සේ ඔයාට පෙනෙයි Mobitel Free Internet කියලා App Page එකක් ඔන්න දැන් ඔයාට කරන්න තියෙන්නේ යට දිලා තියෙන Refferl Link Fb එකේ Share කරලා මේ app එකට යාලුවෝ අදුන්වලා දෙන එක යාලුවෝ 10ක් අදුන්වලා දුන්නාම ඔයාට ඔයාගේ Mobitel Number එක ඇතුලත් කරලා 1.5 Gb ගන්න පුලුවන්…fb Share කරන Sim එක Mobitel වෙන්නම ඔනි නෑ.ඔයාට කැමති Sim එකකින් යාලුවෝ හොයලා දිලා data ගන්න පුලුවන් ඔයාගේ Mobitel sim එකට ඉක්මන් කරන්න තව chance 2000ක් වගේ තියෙන්නේ….


Post a Comment

0 Comments