ReadyBoost | Pen එකෙන් Ram එක වැඩි කරමුද?


ඔන්න මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ Usb Pen Drive එකකින් Ram එක වැඩි කරගන්නේ කොහොමද? කියලා මේ Tip එක ගොඩක් වටින්නේ Ram එක අඩුවෙන් තියෙන අයට ඉතින් මේ ක්‍රමයෙන් Pc එකේ Speed එකත් වැඩි කරගන්න පුලුවන්. එහෙනම් අපි බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා?

මුලින්ම ඔයාගේ Pen එක Pc එකට Plug කරන්න.දැන් My Computer එකට ගිහින් Pen එක උඩ Right Click කරලා Properties වලට යන්න ඉටපස්සේ Open වෙන Tab එකේ Readyboost එක උඩ Click කරන්න දැන් මෙහෙම Tab එකක් Open වෙයි.
දැන් ඔකේ Use this Device කියන එකට Tik එකක් දාන්න.ඉටපස්සේ ඔයාට Ram එක වැඩි කරගන්න ඔනි ප්‍රමාණය Select කරගන්න.දැන් Apply කරලා Ok කරන්න.මේ Ram එක වැඩ කරන්න නම් හැමවෙලේම Pen එක Pc එකට plug කරලා තියෙන්න ඔනි හොදේ.Pen එකේ යම් කොටසක් තමයි Ram එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්.

                                       
                                       8GB-4GB 
                                       16GB-8GB 


                                        

Post a Comment

0 Comments