Opera Mobile Emulator | Data ඉතුරු කරගෙන Internet යමුද?










මොනවා කෙරුවත් Com එකෙන් Internet යනකොට Data බොනවා නේද? එකට විසදුමක් තමයි මම අද අරගෙන ආවේ.මෙකෙන් වෙන්නේ අපි Mobile එකෙන් Internet යන විදියට Pages ටික පෙන්වන එක එතකොට Data ඉතුරු වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. මේක අපේ Mobiles වල තියේන Opera Mini එක වගේමයි. එකෙත් පොඩි Settings වගයක් හදාගත්තාම තව Data යන එක අඩු කරගන්න පුලුවන්.අපි Normal Internet යනකොට ads,videos වගේ දෙවල් පෙන්නන්නේ නැ මේ ක්‍රමය පාවිච්චි කරනකොට අනිත් දේ තමයි Download Speed එක එහෙම ලොවෙත් නෑ.එහෙනම් බලමු මෙකේ Settings ටික හදාගන්නේ කොහොමද? කියලා.





          soft එක Install කරලා Open කරගන්න.දැන් පොඩි Tab එකක් open වෙලා ඇති එතනින් ඔයාට පුලුවන් කැමති Phone Modle එකක් තොරන්න. java mobile එකක් තොරගත්තානම් ගොඩක් හොදයි. මොකද Java වල එච්චර Data පාවිච්චි වෙන්නේ නෑ. දැන් Resolution වලට Default දෙන්න. Pixel Density වලටත් Default දෙන්න. User Interface වලට Keyboard දෙන්න. දැන් Launch button එක Click කරන්න.දැන් Browser එක Open වෙයි. දැන් යට තියෙන Custom එක උඩ Click කරන්න.එතනින් Opera settings වලට ගිහිල්ලා opera turbo Mode ඔන් කරන්න. ඉලගට Single Column View එකත් ඔන් කරන්න.ඔන්න දැන් ඔයාට Net Surf කරන්න පුලුවන්.අවුලක් උනොත් Comment එකක් දාන්න.ජයවේවා ඔයාට....... :D

Post a Comment

2 Comments

  1. elama ela deyak bro...atthatama meka watinaama post ekak...share kalaata isthuthie....

    man me post eka mage blog eke oyage link ekath ekka post karannada ? oyage awasaraya oni macho :) :>)

    ReplyDelete