IDM Download වේගය වැඩි කරමු.








Idm ගැන හැමෝම දන්නවා ඇති කියලා මම හිතනවා.දැනට තියෙන Download Maneger වලින්  සුපිරිම එකක් තමයි මෙක. ආයේ මම අමුතුවෙන් කියන්න ඔනි නෑ.පාවිච්චි කරන අය දන්නවනේ එක. Idm Developers ලා කියන විදියට Browser එකෙ තියන Download option එකට වඩා තුන්ගුනයක් වේගයෙන් මේකෙන් download කරන්න පුලුවන්ලු.ඉතින් මේ Speed එක තව ටිකක් වැඩි කරගන්න තිබ්බනම් පට්ටයි නෙද? එකට හදලා තියෙන පුන්චි සොෆ්ට් කැල්ලක් තමයි මෙක.මේ සොෆ්ට් එක open කරලා Optimaize Now button එක click කරන්න විතරයි තියෙන්නේ ඉටපස්සේ idm එක Exit කරලා ආයේ Open කරාම වැඩේ අහවරයි.එහෙනම් ඔන්න Download කරගන්නකෝ.



Post a Comment

0 Comments