Internet Speed Up Tricks-1

කොහොමද? ඔයාලට අද මම කියන්නේ ඉන්ටෙර්නෙට් speed කරන කරමයක් ගැන. අපිට ඉතින් කොච්චර speed එක තිබ්බත් මදිනේ. හරි එහෙනම් වැඩේ පටන් ගමූ.

1. මුලින්ම Start>Run යන්න. ඉටපස්සේ gpedit.msc කියලා type කරන්න









2. දැන් Local group policy editor කියලා Tab එකක් open වෙයි.









3.එකේ තියනවා Administrative Templates කියලා එක Click කරන්න. ඉලගට තියෙනවා Network කියලා එකත් Click කරන්න. ඉටපස්සේ එකේ තියනවා. Qos packet scheduler කියලා එක open කරන්න. ඉලගට open වෙන tab එකේ තියෙනවා Limit reservable bandwidth කියලා. එක open කරගන්න.











4. දැන් එකේ not configuard එක enable කරලා. Bandwidth Limit එක 0 කරන්න. දැන් apply කරල ok කරන්න.












5. දැන් restart පාරක් දිලා බලන්නකෝ. අතට දැනෙන speed එකක් ලැබේයි ඔයාට :) Comment කරලා share පාරක් දාන්න හොදේ.














Post a Comment

0 Comments