HDD Life pro | hard එකේ ආයු කාලය බලමු.


ඔයාගේ hard eka කොච්චර පරනද? කවුරුහරි මෙහෙම ඇහුවොත් ඔයා මොකද කියන්නේ.අන්න ඒ  පරශ්නෙට උත්තරේ තමයි අද මම දෙන්නේ. මෙකෙන් පුලුවන් ඔයගේ hard එක ගැන ගොඩක් විස්තර දැනගන්න. ඔන්න screenshot එකකුත් දැම්මා.මගේ hard එක දැක්කම උබලා මොකෙන් හිනවෙයිද  දන්නේ නෑ. දාන්න එකක් නැති හින්දා දැම්මේ. :3 එහෙනම් පහලින් බාගන්නකෝ.













Post a Comment

0 Comments