SLT X’MAS DATA OFFER නත්තලට SLT වෙතින් 500 GB data නොමිලේ


ඔයාට මතක ඇතිනේ කලින් Mobitel එකේ කස්ටිය Data Offer එකක් දුන්නා ඉතින් ඔන්න ඒ වගේම SLT ලත් පොඩි Game එකක් play කරලා free data ගන්න අවස්තාවක් දිලා තියෙනවා.හැබැයි ඔයා free ගන්න data ලැබෙන්නේ ලබන මාසේ ඒ කියන්නේ ජනවාරි මාසේ කරන්න තියෙන්නේ මෙච්චරයි යටින් තියෙන link එකෙන් ගිහින් Game එක play කරලා ලකුනු ගන්න ඔනි ඒ ලකුනු වලට මේ ව්දියට Data හම්බ වෙනවා.




ඒ වගේම ඔයාගේ refer link එකෙන් 10 දෙනෙක් game එකට ආවොත් තවත් Data free ගන්න පුලුවන්.



Post a Comment

0 Comments