අපේ ස්කෝලේ යන නංගිලා මල්ලිලාට වැදගත් වෙන දෙයක් තමයි
මම අද අරගෙන ආවේ මේ Site එක ඒ කියන්නේ National Educational Publication
Department මේ ආයතනය මගින් තමයි ලංකාවේ පාසල් වලට අවශ්‍ය වන සියලුම පෙලපොත් මුද්‍රණ
කරලා බෙදා හරින්නේ ඉතින් අපිට මෙයාලගේ Site එකෙන් එකෙන් ඒ සියලුම පෙලපොත් නොමිලේ භාශා
3 න් ම Pdf ව්දියට Download කරගන්න පහසුකම් දිලා තියෙනවා.සම්පුර්ණ පෙල පොතම පාඩම් වලට
අනුකුලව කොටස් වලට බෙදලා තමයි තියෙන්නේ ඒ හින්දා ඔයාට ඔනි කොටස පහසුවෙන් තොරලා ගන්න
පුලුවන් ඔන්න එහෙනම් Link එක දැම්ම පහලින්.
0 Comments