iPhone එකෙන් සිංහල Subtitle එක්ක Film බලමු.





මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්නා iPhone එකට Torrent File Download කරන්නේ කොහොමද කියලා.ඉතින් අද කියාදෙන්නෙ සිංහල subtitle එක්ක Film බලන්නේ කොහොමද කියලා.ඉතින් මේ වැඩේට මුලින්ම Km player එක App Store එකෙන් Download කරගන්න ඔනේ.ඉටපස්සේ ඔයා Film එක Download කරපු App එකෙන්ම Sinhala Subtitle එකත් download කරලා  මේ වගේ එක folder එකකට දාගන්න. ඉටපස්සේ Film එකේ නමයි Subtitle එකේ නමයි එක සමාන වෙන්න rename කරගන්න.

දැන් මෙන්න මේ විදියට Movie File එකයි Subtitle එකයි Km player එකට Copy කරගන්න.







ඔන්න දැන් ඔයාට Subtitle එක්ක Film එකක් බලන්න පුලුවන් iPhone එකෙන්. J බැරි වෙලාවත් subtitle play උනේ නැත්තම් මේ විදියට කරන්න.









තව මොනාහරි අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.ඔයාගේ iPhone යාලුවන්ට දැනගන්න මේ Post එක Share කරන්නත් අමතක කරන්න එපා.

Post a Comment

0 Comments