Bitrefill | Bitcoin වලින් Reload දාගමු.



Bitcoin කියන්නේ මොකද්ද කියලා ඔයාලා හැමෝම දැන් දන්නවා ඉතින් Emony වලින් හරි Mine කරලා හරි හොයාගන්න මේ bitcoin අපි ලගට ගෙන්න ගන්න පුලුවන් තවත් ලෙසි ක්‍රමයක් තමයි මන් ඔයාලාට කියන්න යන්නේ ඉතින් මේ bitcoin තියා ගන්න Online wallet එකක් ඔනි වෙනවා. ඒ කියන්නේ Bank Account එකක් වගේ. අපි දැන් බලමු Reload එකක් දාගන්නේ කොහොමද කියලා මුලින්ම මේ Link එකට යන්න මම Photos වලින් ඔයාලට කියලා දෙන්නම්  











රුපියල් 50 ට වැඩි 2000 ට අඩු ඔනිම මුදලක් මෙකෙන් reload කරගන්න පුලුවන්. Photos පැහැදිලි මදි නම් මේ Video එක බලන්න




Post a Comment

0 Comments