Paypal සල්ලි වලින් Reload දාගමු.



අපි හැමෝම දන්න කාරනයක් තමයි Paypal ලංකාවට Full Support කරන්නේ නැති එක එත් කට්ටිය වෙන රටක විදියට Paypal හදාගෙන ලංකාවට සල්ලි ගෙන්න ගන්නවා.මාට්ටු උනොත් ඉතින් සොරි තමා. සල්ලිත් එක්කම Account එක Limit වෙනවා.කොහොමහරි පොඩි මුදලක් ලංකාවට ගෙන්නලා වැඩක් නෑ Payment Cost එක වැඩි හින්දා. ඉතින් ඔය වගේ වෙලාවක තමයි මේ Site එක ප්‍රයෝජනවත් වෙන්නේ.මේ Site එකෙන් කැමති මුදල් ප්‍රමාණයක් Reload කරන්න දෙන්නේ නම් නෑ.මෙන්න මේ ගනන් වලින් දාගන්න පුලුවන්.


                             
දැන්අපි බලමු reload එකක් දාගන්න හැටි මුලින්ම මෙතනින් ගිහින් Sign Up වෙන්න
දැන් Reload එක දාන්න ඔනි Phone Number එක දාන්න.

          
                           

Reload එකේ වටිනාකම තොරන්න.

                              

දැන් ඔයාට බලාගන්න පුලුවන් Service Cost එකත් එක්ක  මුලු ගාන දැන් Proceed to Payment Button එක ක්ලික් කරන්න.


                               


දැන් Payment Method එක තොරන්න.


                                  

දැන් Paypal එකට Log වෙන්න.ඉටපස්සේ අදාල ගාන Pay වෙලා තත්පර ගානක් ඇතුලත Phone එකට සල්ලි එනවා. Payment Success උනොත් ඔයාගේ  Email එකට මෙහෙම mail දෙකක් එයි..

                                   


                                          

payment proof



Post a Comment

0 Comments