පොත් ගුල්ලන්ට සුබ ආරන්චියක්


අද අපි කතාකරන්න යන්නේ ඉතා ප්රයෝජනවත් වෙබ් අඩවියක් වන bookprices.lk පිලිබදවයි. Bookprices.lk  යනු පොත් වල මිලසැසදීම හා එම පොත් ගෙදරටම ගෙන්වා දී කාලය සහ මිල මුදල් ඉතිරිකර දෙන සේවාවකි.  Bookprices.lk  හරහා ඔබ සොයන ඕනෑම පොතක් ඉතා ඉක්මනින් ශ්රීලංකාවේ පවතින පොත් සාප්පුවල සදහන් මිලගණන් සංසන්දනයකර ඔබට අවම මිලගණන් එකම තැනක පෙන්වයි . ඉන්පසු ඔබ පොතක් මිලදී ගතහොත්වෙබ් අඩවිය හරහා ඔබට ඉතාමත් පහසුවෙන් එම පොත ගෙදරටම ගෙන්වා ගත හැක. ඔවුන් ඔබ සදහා එම පොත අදාල පොත්හලෙන්ම මිලදී ගනු ඇත . ඉන්පසු ගාස්තුවක් යටතේ ඔබ හට බෙදාහැරේ . එසේ නොමැතිනම් කොළඹ පිහිටි ඔවුන්ගේ කාර්යාලය වෙත ගොස් පොතේ මිලටම ලබා ගැනීමටද හැකිය

එසේම ඔවුන්ගේ නවතම bookprices mobile app  එක ඔබට google play store එක හරහා නොමිලේම download කරගැනීමටද හැකිය. එය බොහෝ දෙනෙකු අතර දැනටමත් ජනප්රිය වී හමාරය . එමගින් ඉහත ක්රියාවලිය තවත් පහසු කරයි . සදහා ඔබ කලයුත්තේ පොතක barcode එක ඔබේ android smartphone එක හරහා scan කර සෙව්මක් දැමීම පමණි. එතුලින්ම ඔබට පොත ලබාගත හැකිමිල ගණන් පෙන්වයි. පැය ගණන් ඔබ පොත්සොයමින් මහමග ගෙවාදැමීමට සිදුවන කාලය ඉතිරි කරදෙයි .

ඒවගේම ඔබ සොයන පොත ලංකාවේ නොමැතිනම් ඒසදහා විශේෂ ඇනවුමක් හරහා එය දිනකිහිපයක් ඇතුලත නිවසටම ගෙන්වාදී මට ඔවුන් කටයුතු කරයි
එසේම ඔබට වෙබ්අඩවියෙහි ඇති target price ක්රමය භාවිතා කිරීමෙන් ඔබට අවශ්ය පොතක් සදහා ඔබ කැමති මිලගනනක් ලබාදිය හැක. පසුව වෙබ්අඩවිය හරහා ඔබට එම මුදලට පොත ලබාගැනීමට හැකිනම් ඔබේ email ගිණුම හරහා දන්වයි .මේ සදහා අවශ්ය වන්නේ ඔබේ email ලිපිනය සමග මිල ගනන අදාල වෙබ්පිටුවේ සදහන් කර set target price බොත්තම click කිරීම පමණි.

මෙම සුවිශේෂතා වලට අමතරව bookprices.lk හි සිංහල පොත් වලට අමතරව විදේශීය පොත් දහසකට අධ්ක ප්රමාණයක් ඇත . ඒවා ඔබට පහසුවෙන් සොයා ගැනීමට විවිද කාණ්ඩ  32 කට බෙදා වෙන්කර ඇත . ඔබට අවශ්ය ඕනෑම පොතක් පොතේ නම, කතුවරයා හෝ Isbn අංකය හරහා පහසුවෙන් හා ඉක්මනින් සොයා ගත් හැකඑසේම ශ්රීලංකා තුල ජාත්යන්තර පාසල් වල විෂය නිර්දේශයට අදාල පොත් සියල්ලක්ම වගේ අන්තර්ගත වේ .
වගේම ඔබට කාලයෙන් කාලයට පොත් සදහා විවිද දීමනා ලබා ගැනීමටද හැකිවේවි. මෙම දීමනා සදහා අවශ්ය තොරතුරු වෙබ් අඩවියේ නිල facebook පිටුවට හෝ  twitter පිටුවට යාමෙන් දැනගැනීමට හැකිය . මෙම ලිපිය අවසානයේ ඇති link හරහා ගොස්  bookprices.lk සමාජජාල පිටුවෙත පිවිසිය හැක .

Bookprices facebook පිටුවට like කිරීමෙන් හා twitter ගිණුම follow කිරීමෙන් මෙම වට්ටම් හා දීමනා පිළිබද දැනුවත් වන්න.

   Twitter        
Google+    

Post a Comment

1 Comments

  1. Fantastic beat ! I wish to apprentice while you
    amend your website, how could i subscribe for a blog website?
    The account helped me a acceptable deal. I had been a little bit acquainted of
    this your broadcast offered bright clear concept

    ReplyDelete