iPhone වලටත් Data Usage Meter එකක්



උදාවු නව වසර සාමය සතුට සපිරුනු සුබ නව වසරක් වේවා කියලා සුබ පතනවා මුලින්ම ඉතින් අලුත් අවුරුද්දේ දාන පලවෙනි Post එකෙන් iOs පාවිච්චි කරන අයට පොඩි app එකක් දෙන්න තමයි යන්නේ. ඉතින් ඔයාගේ මේ App එකෙන් පුලුවන් ඔයාගේ iPhone එකේ Data Usage එක හරියටම බලාගන්න. බලන්නකෝ යට තියෙන Screenshots.




මේ Software එක Free දුන්නත් Paid Version එකකුත් තියෙනවා එක ඔයාට ගන්න පුලුවන් 1.99$ වගේ ගානකට buy නොකරා කියලා අවුලකුත් නෑ මොකද buy කරාම ඔයාට පුලුවන් ලස්සන widject එකක් Notification Bar එකට දාගන්න. ඔන්න එහෙනම් App ලින්ක් එක දැම්ම පහලින්.   


Post a Comment

0 Comments