iPhone එකෙන් සිංහල Mp3 Download කරගමු.


ඔන්න අපේ Iphone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි app එකක් තමයි මම අද අරගෙන ආවේ ඉතින් ඔයාලා දන්නවා Iphone එකට songs දාන්න පුලුවන් itunes වලින් විතරයි කියලා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අපි කැමති ඔනිම Site එකකින් Song එකක් Download කරලා ඒ App එකෙන්ම අහන විදියක් ගැන . ඉතින් තව පොඩි වැඩ කෑලි වගේකුත් මේ app එකේ තියෙනවා. එවා බලමු අන්තිමට මුලින්ම මේ app එක Download කරගන්න Store එකෙන්


Download උනාට පස්සේ Open කරාම මෙන්න මෙහෙම පෙන්නයි.මේ දාල තියෙන Screenshot එකේ මම Download කරපු Mp3 තියෙනවා.



දැන් ඔය උඩින් තියෙන + ලකුන Click කරලා Browser තොරන්න.



දැන් ඔයාට Normal Browser එකක් Open වෙලා තියෙනවා. දැන් ඔතන ඔයාට songs Download කරගන්න ඔනි Site එකට යන්න එතනින් කැමති Song එක තොරලා Download දෙන්න ඉටපස්සේ පොඩි Tab එකක් Open වෙනවා එකෙන් Download Click කරන්න.





ඔන්න දැන් Download වෙයි මේ විදියට




මම ඔයාලට මුලදි කිව්වා නෙද මේ App එකේ පොඩි වැඩ කැලි වගයක් තියෙනවා කියලා අර + ලකුන ක්ලික් කරට පස්සේ Open වෙන Tab එකෙ Computer select කරොත් ඔයාට පුලුවන් Computer එකේ තියෙන Mp3 Phone එකට දාගන්නත් Phone එකේ තියෙන Mp3 Computer එකට දාගන්නත් පුලුවන්. එකට Wifi Hotspot එකක් හදලා Device 2ක Connect කරන්න ඔනි.ඉටපස්සේ Phone එකේ පෙන්නන Ip Address එක Computer එකේ Browser එක Open කරලා URL type කරන තැන type කරලා Enter කරාම ලස්සනට Mp3 ටික පෙන්නයි PC එකේ ඉටපස්සේ Download කරන්න තමයි තියෙන්නේ ඒ වැඩේට Data යන්නේ නෑ හොදේ :3 අවුලක් උනොත් Comment එකක් දාන්න.

Post a Comment

0 Comments