ඔයාගේ Blog/Website එකටත් Traffic මදිද?


ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Traffic Bot සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ ඉදලා ඔනේම Website එකකට Fake Traffic එකක් දෙන්න.ඉතින් ඔයාගේ Website එකේ Rank මදි නම් හරි Page Views මදි නම් මේ soft එක පාවිච්චි කරලා ඔයාගේ Site එකේ Traffic වැඩි කරගන්න පුලුවන්.හොදයි එහෙනම් මුලින්ම soft එක Download කරගෙන Install කරගන්න.දැන් soft එක Open කරාට පස්සේ මෙහෙම window එකක් Open වෙයි.
                                                                  








1.     දැන් ඔය Target Url කියන තැනට ඔයාට traffic දෙන්න ඔනි site එකේ link එක type කරන්න.
2.     Refferal Url එකට ඔයාගේ website එකට කස්ටිය එන්න ඔනි Site එක Type කරන්න.
උදා: facebook.com කියලා දැම්මොත් ඔයාගේ Site එකට Userල එන්නේ Facebook එකෙන් :3
3.     Insert user agent කියන තැනට Traffic එන්න ඔනි Browser එක Select කරන්න.
4.     Crawl Depth එකට Homepage Only දුන්නොත් Bounce Rate එක වැඩි වෙන හින්දා ඉට වැඩි ගානක් දෙන්න මෙතනින් වෙන්නේ එන User කෙනෙක් ඔයාගේ Site එකේ Pages කියක් බලනවද කියන එක.
5.     Repeat,Number of pings කියන තැන් වලින් දෙන්න ඔනි traffic ප්රමාණය දාගන්න පුලුවන්.


ඔන්න දැන් Start Button එක Click කරාම වැඩේ ගොඩ.හැබැයි ගොඩක්ම මේ Soft එක පාවිච්චි කරන්න එපා ඒ වගේම එහෙම කරනවනම් user agent මාරු කරන්න හැම වෙලේම. ඔයාගේ website එකට Adsense,Yillix වගේ Ads දාලා තියෙනවනම් මේ වගේ Bot පාවිච්චි කරන්න එපා.අනිවා Account  banded වෙනවා.ඒ හින්දා මෙක ඔනෙවට වඩා පාවිච්චි කරන්න එපා.පුලුවන් තරම් Real Traffic ගන්න බලන්න.

Post a Comment

7 Comments

  1. Real traffic thami vadaathma vaedagath vanne. oya vage karma pavichchi karanne parissamin yaluvane.

    ReplyDelete
  2. I am continually amazed by the amount of information available on this subject. What you presented was well researched and well worded in order to get your stand on this across to all your readers.
    do follow backlinks

    ReplyDelete