Hutch Vesak Data Dansala | Hutch වෙතින් 2 GB Data නොමිලේ


ඔන්න මේ පාරත් Hutch එකෙන් Data දන්සල පටන් අරන් ඉතින් Hutch පාවිච්චි කරන අයට දවසකට 300 MB ගානේ දවස් 7ක් Free Data ලබාගන්න පුලුවන්.ඉතින් මේ Data ගන්න නම් ඔයාගේ Hutch Sim එකේ රුපියලක් හරි තියෙන්න ඔනි හොදේ අපි දැන් බලමු Data ගන්නේ කොහොමද කියලා… බොහොම සුලු වැඩයි කරන්න තියෙන්නේ මුලින්ම මේ Link එකෙන් දන්සලට යන්න..ඉටපස්සේ ඔයාට මෙහෙම page එකක් පෙනෙයි.



දැන් ඔය තියෙන Form එක නිවැරදිව පුරවන්න වැඩ කරන Email Address එකකුත් දෙන්න.. දැන් Submit Button එක Click කරලා විනාඩි දෙකකින් අර දුන්නු Email එකේ Account එකට Log වෙන්න ඉටපස්සේ Hutch එකෙන් ඇවිල්ලා තියෙන Email එක Open කරලා මෙන්න මේ Link එක Click කරන්න.



දැන් මෙහෙම page එකක් Open උනානම් වැඩේ ගොඩ..



එහෙනම් අපි ගියා... :)


Post a Comment

0 Comments