Gramblr | Computer එකෙන් Instagram Photos Upload කරමු.


ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියලා දෙන්නේ Computer එකෙන් Instagram Upload කරන හැටි ඉතින් අපි හැමෝම දන්නවනේ Instagram එකට Photos දාන්න පුලුවන්. එයාලා දෙන App එකෙන් විතරයි කියලා ඉතින් ඔය පහසුකම් නැති අයට ඒ කියන්නේ Smartphone එකක් නැති අයට පුන්චි Software එකක් පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුලුවන්.මතක ඇතිනේ මම ඔයාලට කලින් Nox කියලා Android Player එකක් දුන්න ඉතින් එකට Instagram app එක Download කරලා එකෙන් Instagram Log වෙන්න පුලුවන්. නමුත් Photos Upload කරන්න ආමාරුයි. අමාරුයි නෙමෙයි බෑ. හැබැයි අලුත් Update එක නම් මම බැලුවේ නෑ.මේ Software එකේ තියෙන තවත් වාසියක් තමයි Upload වගේම Auto Likes ගන්නත් පුලුවන්.හොදයි එහෙනම් මුලින්ම software එක Download කරගන්න.


ඉටපස්සේ Software එක Install කරගන්න.ඉටපස්සේ Software එක ඔයාගේ Pc එකේ Browser එකේ New Tab එකකින් Open වෙයි මෙන්න මේ විදියට





ඉටපස්සේ ඔය රතු පාටින් Mark කරලා තියෙන තැනට ඔයාගේ Email Password දිලා යට කොටුවට ඔයාගේ Instagram Name,Password දෙන්න. Account එකේ ආරක්ශාව ගැන බය වෙන්න එපා.ලොකේම පිලිගත්ත software එකක් හින්දා අවුලක් වෙන්නේ නෑ.ඉටපස්සේ ඔයාගේ Email Account එකට Log වෙලා Account එක confirm කරගන්න. දැන් අර මුලින්ම Open වෙච්ච Register page එකේ යටම ඇති Log In කියලා එතනින් අර හැදුව Account එකේ Email Password දිලා Log වෙන්න එතකොට මෙහෙම Page එකක් Open වෙයි 



දැන් Drag and Drop කියන තැනට Photos Videos Select කරලා Upload කරන්න තමයි තියෙන්නේ… J

Post a Comment

0 Comments