නොමිලේ Business Card එකක් හදාගමුද?



ඔන්න මම අද පුන්චි තැග්ගක් තමයි අරගෙන ආවේ ඔයාල දන්නවනේ Business Card ගැන ඉතින් මේ Business Card නොමිලේ Design කරලා Print කරලා ගෙදරටම එවන Service එකක් තමයි මම අද ඔයාලට අදුන්වලා දෙන්නේ කරන්න තියෙන්නේ මෙච්චරයි මුලින්ම Site එකට ගිහින් Register වෙන්න Log In With Facebook දුන්නම Type කර කර දගලන්න ඔනි නෑ.ඉටපස්සේ ඔයාට කැමති Design එකක් තොරලා ඔයාගේ Photo එකක් දාල කැමති විදියට Edit කරලා Order කරන්න තමයි තියෙන්නේ Free Card 10 ක් Post එකෙන් ලැබෙනවා.. ඉට වඩා ඔනි නම් සල්ලි ගෙවන්න වෙයි..මගේ ටික නම් තාම මග ආපුවම Photos ටිකක් දාන්නම්කෝ… ඔන්න පරන අවුරුද්දේ දාන අන්තිම Post එක ලබන අවුරුද්දෙ මුනගැහෙමුකෝ එහෙනම්… ලබන්නාවු නවවසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා කියලා කිව්වා ඔන්න :3


Post a Comment

0 Comments