2016 Updated Torrent Tracker List | Tracker බාවිතයෙන් Torrent Download වේගය වැඩි කරමු.


ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ Torrent ගැන ඉතින් අද මම ඔයාලට කියන්නේ Torrent Downloading Speed කරන ක්‍රමයක් මේකට අමතරව තවත් ක්‍රම කිහිපයක් තියෙනවා ඒ ගැන Post එකක් පස්සේ ලියන්නම්. මොනවද මේ Tracker කියන්නේ මේ Tracker වලින් කෙරෙන දේ තමයි ලොකේ පුරාම ඔයාගේ Torrent එක Download කරන අය හොයාගෙන කලමනාකරනය කිරිම ඉතින් මේ Torrent එකට අමතර Tracker එකතු කරපුවාම වෙන දේ තමයි ඔයාගේ Torrent File එක Download කරගෙන Upload කරන අය ඒ කියන්නේ Seeds ලා වැඩි වෙනවා. එතකොට ඔයා වෙනුවෙන් Upload කරන කට්ටිය වැඩිවෙනවා එතකොට ඔයාගේ Torrent  Download වේගය වැඩි වෙනවා.. මොකද Seeds ප්‍රතිශතය වැඩි වෙනවා. මේක තමයි හැමවෙලේම Seeds ලා වැඩි lechers ලා අඩු Torrent File තොරගන්න කියන්නේ leecher කියන්නේ Torrent එක Download කරන අය.… දැන් අපි බලමු Torrent Trackers Torrent එකට add කරගන්නේ කොහොමද කියලා…

1.මුලින්ම Torrent Software එක Open කරන්න ඉටප්ස්සේ ඔයා Download වෙන්න දාලා තියෙන Torrent එක උඩ Right Click කරලා Properties යන්න




2.දැන් මෙහෙම Tab එකක් Open වෙයි එතන Torrent Tracker කියන තැන තියෙන Tracker ටික අයින් කරන්නේ නැතුව එක Line එකක් Space තියලා අලුත් Tracker List එක Paste කරලා Ok කරන්න ඔන්න දැන් වැඩේ ගොඩ….මම පොඩි Video එකක් හැදුවා තෙරුනේ නැත්තම් එක බලන්න….






 Tracker list Download here....




                                         



අපේ Youtube Channel එකට Subscribe පාරක් දාන්නත් අමතක කරන්න එපා….

Post a Comment

0 Comments