Python Programming සිංහලෙන්



ඔන්න මම අද ඔයාලට අරන් ආවේ Python  Programming ගැන සිංහලෙන් හදපු Pdf පොතක් මේක ගොඩාක් වටින්නේ Python  Programming  කරන අයට එ කියන්නේ මේ පොතේ Python  Programming මුල් Basic ටික සුපිරියට විස්තර කරලා තියෙනවා AL ICT කරන අයට ගොඩක් වටිනවා මේක මොකද හැම කෙනාම වගේ කියනවා Python  Programming අමාරුයි කියලා මාත් AL ICT කරන හින්දා අත්දැකීමෙන් තමා කියන්නේ :3 ඔන්න එහෙනම් පහලින් ඩොව්න්ලොඩ් කරගෙන බලන්නකෝ.1.5Mb තමා තියෙන්නේ.  


Post a Comment

12 Comments