Mp3 Tag | Mp3 Cover එකට අපි කැමති Photo එකක් දාගමුද?



ඔන්න මම අද අරගෙන ආවේ සුපිරි සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් Mp3 එකක දාලා තියෙන විස්තර වගේම Cover Photo එකත් මාරු කරන්න.එ කියන්නේ අර අපි සින්දුවක් අහන කොට Player එකේ වැටෙන Photo එක , තව Website,Artist, වගේ තව ගොඩක් දේවල් මෙකෙන්  මාරු කරගන්න පුලුවන්. මේ සොෆ්ට් එකේ තියෙන තවත් පහසුකමක් තමයි එක පාර ඔනේ තරම් Mp3 ප්‍රමාණයක විස්තර මාරු කරගන්න පුලුවන්. ඉතින් මේ වගේ සොෆ්ට් වටින්නේ Download Site කරන අයට මොකද දන්නවද? ඔය Photo එකට Website එකේ Photo එකක් දැම්මනම් Web එකට යන එන අය ටිකක් වැඩි කරගන්න පුලුවන්.එහෙනම් ඔන්න පහලින් Download කරගන්න. Blog එකේ අඩු පාඩු ගල් මුල් සේරම Contact Us වලින් මට එවන්නත් අමතක කරන්න එපා.


Post a Comment

0 Comments