Internet Download Manager Build 6.xx Version ඔක්කොටම ගැලපෙන Crack එකක් මෙන්න.


ඔයලා ඉතින් දන්නවනේ Idm එක ගැන Downloading වලට සුපිරි සොෆ්ට් එකක් තමයි මෙක කොහොම උනත් අපිට මේ සොෆ්ට් නිකන් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ. ඉතින් එ වගේම තමයි Idm එකේ කට්ටිය පට්ට Update තොගයක් තමා එවන්නේ එ එවන සැරෙන් සැරේට Crack හොයන්න ගියොත් Download තියා මෙලෝ දෙයක් කරගන්න හම්බවෙන්නේ නෑ.මම කලින් Idm වලට Crack කිහිපයක්ම දුන්නා.අද අරගෙන ආපු crack එක නම් පට්ටයි වැඩි වැඩ නෑ ලෙසියි පහසුයි.

දැන් බලමු කොහොමද Crack කරන්නේ කියලා.මුලින්ම Idm එක Task manager වලින් Exit කරලා Crack එක Open කරගන්න. ඉටපස්සේ Patch Button එක Click කරන්න. දැන් ඔයාගේ නම ඇතුලත් කරන්න.ඔන්න දැන් Patch වෙන්න පටන් ගනි Patching  Done උනාම Idm එක open කරලා බලන්නකෝ.... help=>About IDM මෙතන Click කරලා බලන්න ඔයාගේ නම ලස්සනට වැටිලා ඇති. ;)


Post a Comment

0 Comments